11 May 2026

logo

වේල්ල වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්



කොළඹ වේල්ල වීදිය පොලීසිය ඉදිරිපිට මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් රථ 10ක් යොමු කර ඇති බවයි.

(colombotimes.lk)