ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
මෙම වසරේ එහි තේමාව වන්නේ 'ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව' යන්නයි.
1973 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් පිහිටුවන ලද ලෝක පරසර දිනය යනු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP ) විසින් සම්බන්ධීකරණය කරන ලද පරිසරය කෙරෙහි අවධානය යොමු කරන විශාලතම ජාත්‍යන්තර උත්සවයයි.
(colombotimes.lk)