12 February 2026

logo

මෙවර දැල්පන්දු තරගාවලිය ඉන්දියාවේ බැංගලෝර්හීදී



ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ඔක්තෝබර් 18 වනදා සිට 27 වනදා දක්වා ආසියානු දැල්පන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේ තේරීම් පරීක්ෂණය මේ එළඹෙන 06 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙම තරග සංචාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සිදු වන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු සඳහන් කළා.


(colombotimes.lk)