27 February 2026

logo

හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් 02ක් ඉවත දමයි



දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පැන වූ හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)