මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම ඝාතන සිද්ධි රැසකට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නැමති සැකකරු කටුනායක ගුවන්තොටුපොළින් පිටතට රැගෙන විත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි.
(colombotimes.lk)
