27 February 2026

logo

පොඩි ලැසී දිවයිනට රැගෙන එයි



සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජනිත් මදුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී අද (27) උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙනවා.
 
ඒ ඉන්දියාවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

ඔහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් ලෙස සැලකෙන බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)