27 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 78.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,781.23කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසයි. 

(colombotimes.lk)