30 April 2026

logo

මෙරට මන්දපෝෂණය සහිත දරුවන් ලක්ෂය ඉක්මවයි



මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15,758 දෙනෙකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120,230 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232,004ක්.
(colombotimes.lk)