26 February 2026

logo

ආනන්ද විජේපාලට සහ සුනිල් වටගලට ජීවිත තර්ජන ?



මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කළා.

ඒ අද (25) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.  

එහිදී ඔහු කියා සිටියේ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි. 

(colombotimes.lk)