Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හෙට (26) සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. වෘත්තීය සමිති සඳහන් කළේ හෙට (26) දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා පැය 6ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවයි.(colombotimes.lk)