26 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12.48කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,703.10කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 04ක් ලෙසයි. 


(colombotimes.lk)