17 December 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 38.48 කින් (0.17%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,333.25කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.8ක් ලෙසයි. 

(colombotimes.lk)