14 January 2026

logo

චීනයේ ගොඩනැගිල්ලක ගින්නකින් 15ක් ජීවිතක්ෂයට



නැගෙනහිර චීනයේ නැන්ජිං හි නේවාසික ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස්, 44 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(colombotimes.lk)