13 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 0.7කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,607.80කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප සටහන් වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසයි.

(colombotimes.lk)