ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බවයි.
එමෙන්ම රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බව එරට රෝහල් බලධාරීන් පවසනවා.
(colombotimes.lk)
