24 June 2026

logo

විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට



ව්‍යාජ ඩොලර් ජාවාරමක නිරත වූ විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල ප්‍රදේශයේදීයි.
  
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26 සහ 27 හැවිරිදි වියේ පසුවන ටජිකිස්ථාන ජාතිකයින් දෙදෙනක් බවයි වාර්තා වන්නේ. 

ඔවුන් ඊයේ (23) පස්වරුවේ උණවුටන යතුරුපැදි කුලියට දෙන ස්ථානයකට පැමිණ ඩොලර් 400ක් ලබාදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් 127,000ක් මාරු කර තිබෙනවා. 

(colombotimes.lk)