24 June 2026

logo

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.0685ක් ලෙස සටහන් වී තිබෙනවා. 

ඒ අනුව ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 330.3515ක් ලෙසයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ ඩොලරයේ විකුණුම් මිල 339.49ක් ලෙස සටහන් වී තිබුණා. 

(colombotimes.lk)