12 October 2025

logo

ඇමරිකාවේ පුද්ගලයන් 19දෙනෙක් අතුරුදන්



ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 19දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.  

(colombotimes.lk)