20 January 2026

logo

පොලීසිය විසින් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදෙයි



2026 වර්ෂයේ සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම දුරකථන අංක මඟින් විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෘජුවම තොරතුරු ලබාදීමට හැකියාව පවතින බවයි.   




(colombotimes.lk)