06 January 2026

logo

ගංවතුරෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21දෙනෙක් බේරා ගනියි



නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21දෙනෙක් බේරාගෙන තිබෙනවා. 

ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් ඔවුන්ව ඊයේ (01) බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)