Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පසුගිය සති කිහිපයට සාපේක්ෂව මෙරට රන් මිල අද (28) රුපියල් 3,000කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 298,000ක් ලෙසයි. (colombotimes.lk)