23 May 2026

logo

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවයි



වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 951,742ක් පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ මාසයේ ගත වූ දින 17 තුළ සංචාරකයන් 75,465ක් පැමිණ ඇති බවයි.

(colombotimes.lk)