පොලු මුඟුරුවලින් පහරදී පුද්ගලයෙක් මරණයට පත් කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් 5දෙනෙක්ට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම ලබාදීමට නියෝග කර තිබෙනවා.
ඒ බලපිටිය මහධිකරණය විසින්.
එකම පවුලේ පියා, පුතුන් ඇතුළු ඥාතීන් 05දෙනෙක්ට මෙලෙස මරණ දඬුවම නියම වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
