වෙසක් උත්සවයට සමගාමීව මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ මැයි 29වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි.
කෙසේවෙතත් දන්සලක් ලබාදීමට අදහස් කරන්නේ නම් එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
