23 May 2026

logo

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචා පිළිබඳව අනතුරු ඇඟවීමක්



අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදු වන වංචනික ක්‍රියා දෛනිකව වාර්තා වන බවයි.

එමෙන්ම පසුගිය කාල වකවානුව තුළ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ වංචා කිරීම්වලට සම්බන්ධ විදේශිකයන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නිවෙදනය් පහතින්,    





(colombotimes.lk)