29 January 2026

logo

ලංවිම 2,200ක පිරිසක් දැඩි දුෂ්කරතාවයක



ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් කිරීම කල් යමින් පවතිනවා.

ලංවිම ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක එකමුතුව සඳහන් කළේ ඒ හේතුවෙන් සේවකයන් 2,200ක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙන බවයි. 

අදාළ දිනය මේ මස 01වනදා ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද පසුව එය ලබන මස 01වනදා දක්වා කල්දමා තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ නැවතත් එම අදාළ දිනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දමා ඇති බවයි.

(colombotimes.lk)