29 January 2026

logo

රන් මිල ඩොලර් 5,500 සීමාව ඉක්මවයි



ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
 
ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 5,579ක් ලෙසයි.

එමෙන්ම ඊයේ (28) රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,164ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)