කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර ජනවාරි 31වනදා සිට පෙබරවාරි 01වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම දිනවල කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
එම දිනවල අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.


(colombotimes.lk)
