29 January 2026

logo

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් දිවි ගමනට සමුදෙයි



ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 89 වියේ පසුවුණා.  

(colombotimes.lk)