23 January 2026

logo

Re Building Srilanka වත්මන් අරමුදල හෙළි කරයි



Re Building Srilanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ  අනුව අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම විදෙස් රටවලින් ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)