14 January 2026

logo

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් 26,095ක්



රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළිබඳ සමාලෝචන කමිටුවේ නිර්දේශ මතගුරු සේවයට 23,344ක් ඇතුළුව 26,095ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අදාළ ආයතනවලට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළා.





(colombotimes.lk)