ඉරාන රජයට එරෙහි විරෝධතාකරුවන් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.
එම සටහනේ ඔහු දක්වා තිබෙන්නේ විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි.
එමෙන්ම 'ඉරාන දේශප්‍රේමීනි, දිගටම විරෝධතාවල නිරත වන්න - ඔබේ ආයතනවල බලය අල්ලා ගන්න' යනුවෙන් ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
