14 January 2026

logo

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව කල්යයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11වනදා දක්වා කල්තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්. 

(colombotimes.lk)