03 November 2025

logo

ධීවරයන් 47ක් නාවික හමුදා භාරයට



තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ් දූපත් අසල මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. 

ඔවුන් සමඟ බෝට්ටු 5ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)