බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට ගොඩ ගසන නියමු තල්මසුන් විශාල සංඛ්‍යාවක් බේරා ගැනීම සඳහා එරට ස්වේච්ඡා සේවකයන් උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දින දෙකක් තිස්සේ වෙරළ තීරයට මෙසේ තල්මසුන් ගොඩ ගසන බව සඳහන්.
වෙරළට ගොඩගැසූ තල්මසුන් 50කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් තිබෙනවා.
(colombotimes.lk)
