Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (04) පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 60.86ක් ලෙසයි. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.68ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)