බොහෝ දෙනෙක් පීඩා විඳින තත්වයක් තමයි අත් යට කළු වීම කියන්නේ.
විශේෂයෙන්ම කාන්තා පාර්ෂවයට මේ විදිහට අත යට කළු වුණාම තමන් කැමති විදිහේ ඇඳුමක් අඳින්න හැකියාවක් නැහැ.
අත් යට කළු වීම නැති කරන Treatments කිහිපයක් ගැන දැන ගන්න මේ Video එක අවසන් වෙනකන් බලන්න.
