21 June 2026

logo

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම නිසා දැරණියගලදී අත්අඩංගුවට ගත් පිරිස රිමාන්ඩ්



පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගියදා දැරණියගලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙක් ජූලි 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)