ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිස ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝර්ජියෝ සඳහන් කළේ ලබන 30වනදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටින බවයි.
එමෙන්ම ඔවුන්ගේ එම සංචාරයේ අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
