21 June 2026

logo

දියේ ගිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පුද්ගලයින් දෙදෙනෙකු අද (21) උදෑසන දියේ ගිලී අනතුරට ලක්වී තිබෙනවා.

ඒ ගාල්ල, කොග්ගල ඔයේ දිය නෑමට ගොස් සිටියදීයි.

එහිදී එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)