04 February 2026

logo

යුද්ධ හමුදාවේ 9,158කට උසස්වීම්



ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හී සෙසු නිලයන් 9,158දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78වන නිදහස් දින සැමරුමට සමගාමීවයි. 

(colombotimes.lk)