04 February 2026

logo

බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව



78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49දෙනෙක්ට විශේෂ ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.  

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී ගජනායක සඳහන් කළේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් හට  විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇති බවයි. 

(colombotimes.lk)