04 February 2026

logo

ජාතික නිදහස් දිනයට ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්



78වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

එම පණිවිඩයේ සඳහන් වන්නේ 78වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින්  සිටින ඓතිහාසික මොහොතක බවයි. 



(colombotimes.lk)