අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් 78වන ජාතික නිදහස් සැමරුම සම්බන්ධයෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ සියලු ජනතාව එක්ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වන විට අලුත් මාවතකට අවතීර්ණ වී තිබෙන බවයි.
(colombotimes.lk)
