අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක කාර්යක්ෂමව සිදු කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (10) පෙරවරුවේ නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි.
(colombotimes.lk)