හමුදා කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (15) සවස මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වරකාපොළ පොලිස් වසමේ අලව්ව අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේදීයි.
එම අනතුරින් පුද්ගලයින් 04දෙනෙක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදියේ ගමන් ගත් තරුණියක් මියගොස් තිබෙනවා.
මියගිය තරුණිය වයස අවුරුදු 17ක් වන කිතුඹුල්ල නව තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
(colombotimes.lk)