16 October 2025

logo

ජ'පුර සරසවියෙන් අලෙවිකරණය පිළිබඳ සඟරාවක්



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ 'අලෙවිකරණ සංසදය'  විසින් පළ කරන 'Sparkel in Marketing' සඟරාවේ 4වන කලාපය එළිදැක්වීම ඊයේ (15) විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු වුණා. 

මෙම සඟරාව පළ කිරීමේ අරමුණ වී ඇත්තේ ශාස්ත්‍රීය දැනුම, ක්ෂේත්‍රයේ ප්‍රායෝගික භාවිතය හා එකිනෙකට සම්බන්ධ කිරීමයි. 

මෙවර කලාපය එළිදැක්වීමට සමඟාමීව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. 

(colombotimes.lk)