30 January 2026

logo

ප්‍රංශ ජාතික කාන්තාවක් පුංචි ශ්‍රී පාදයෙන් ඇද වැටෙයි



ඇල්ල, පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් ඇයගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ සංචාරක කාන්තාව පළමුව දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)