08 December 2025

logo

බසයක් ජල පහරකට හසුවෙයි - මගීන් බේරා ගැනීමට බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවයි



යාපනය සිට පැමිණි බස් රථයක් රාජාංගනය ප්‍රදේශයේදී ජල පහරකට හසු වී තිබෙනවා.

එහි සිටින මගීන් බේරා ගැනීමට බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)