මෙරට ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර තිබෙනවා.
ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එම සංගනණය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව මෙම සංගණනය අගෝස්තු 4වනදා සිට 20වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)